टेलीग्राम में पोर्न की टेराबाइट्स तक पहुंच प्राप्त करें »

පිස්සු කෙල්ලෝ 😂💌

टेलीग्राम चैनल का लोगो pissukello — පිස්සු කෙල්ලෝ 😂💌
चैनल का पता: @pissukello
श्रेणियाँ: वयस्क सामग्री (18+)
भाषा: हिंदी
ग्राहकों: 4.73K
चैनल से विवरण

අපේ කෙල්ලෝ සෙට් එක මේ පැත්තට ආවනම්..😴💗
පිස්සු කෙල්ලෝ🤪💌
ඔයාලගේ ඕනිම නිර්මාණයක් අපිට එවන්න..👀🙌
නවකතා
කෙටිකතා
නිසදැස්
චිත්‍ර
පොටෝස්
පෝස්ට් ,වීඩියෝ
ඕනිම නිර්මාණයක් එවන්න..🦋
Admin - @VNevir_06 🕊️
( Link share සදහා - @Nev_snoofy) 👀

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 7

2022-06-24 06:30:51 https://telegra.ph/හනතන-පරමයක-06-20
688 views03:30
ओपन / कमेंट
2022-06-24 06:30:34
මම කතා කරනකොට මී පැටියෙක් වගේලූ

ඒත් මම ඊට වඩා හොදට කතා කරනවනෙ
667 viewsedited  03:30
ओपन / कमेंट
2022-06-24 06:30:04
ඇත්ත..
652 views03:30
ओपन / कमेंट
2022-06-24 06:29:20
ඒවා කොහෙද මාත් එක්ක
644 views03:29
ओपन / कमेंट
2022-06-24 05:22:33
ආසයි ද කවදහරි දවසක ඔයත් මෙතන්ට ඇවිල්ලා මේ වගේ ලස්සන ෆොටෝස් ගන්න...

අනිවාරෙන්ම ඔයාට පුලුවන් ඒක කරන්න.

කට්ට කන්නම වෙනවා. ඒ හීනෙට යන්න..

එන්න යාලුවනේ,
ඔයාලගේ ලස්සන හීන කවදහරි දවසක හැබෑ කරගන්න එකතු වෙන්න...

Motivation photos, videos
University dream photos, videos
Study tips

මේ හැම දෙයක්ම ඔයාලත් එක්ක බෙදාගන්න අපිත් එක්ක එකතු වෙන්න..

Join with us
හීන ජයගමු
https://t.me/ghinkk
703 views02:22
ओपन / कमेंट
2022-06-24 01:32:42
828 views22:32
ओपन / कमेंट
2022-06-23 18:55:19
පිරිමියෙක් නිවන්න ගැහැණියකගෙ රාගයට පුළුවන් උනාට
ගැහැණියක් නිව්නෙම පිරිමියෙක්ගෙ පපුවෙ

රාගයට පමණක්ම පපුව දෙන පිරිමි අතරෙ
ගැහැණියට නිවෙන්න පපුව දෙන පිරිමිත් ඉන්නව

රාගයේ උමතුවෙන් ගැහැණියක්ව සනසන පිරිමි අතරෙ
ඇගේ වේදනාවන් වලදි අත්නොහැර ඉන්න පිරිමිත් ඉන්නව

වැරැද්දෙන් කුසට ආපු පැටියව
නැති කරන්න පොළඹවන පිරිමි අතරෙ
කොහොමහරි රැකගමු මැණික කියන පිරිමිත් ඉන්නව

උයල දුන්න දේ රස නෑ කියල මරාගෙන කන්න හදන පිරිමි අතරෙ
රස නැතත් දිව බොජුන් වගේ
වලදන පිරිමිත් ඉන්නව

කියන්න පුළුවන් හැමදේම කියල
හිතකෑලි කරන පිරිමි අතරෙ
එක වචනෙකින් හරි ගැහැණියව සනසන පිරිමිත් ඉන්නව

ගැහැණියට ගරහන පොඩිකරන
පිරිමි අතරෙ
ඇයට ගරු කරන පිරිමිත්
ඉන්නව

හැම ගැහැණියක්ම පතන්නෙ ඒ වගේ පිරිමියෙක් උනාට
හැම ගැහැණියෙක්ටම
ඒ වගේ පිරිමියෙක්
ලැබෙන්නෙ නෑ


ඒ වගේ පිරිමි හිත් ලැබෙන
ගැහැණු
ඔවුන්ට ආදරේ කරන්නෙ
මහමෙරක් තරමට

ගැහැණියට ඕනි ඒ පිරිමියව සංසාරෙ පුරාවටම තමන්ගෙ කරගන්න
මුලු ආත්මෙම හැම බවේකම
ඔහුගෙ නමට ම ලියන්න....



කේශි
936 views15:55
ओपन / कमेंट
2022-06-23 18:49:24 _"One last battle"_

Vote for the dinosaur you wish to make victorious in the final round of "Cyber Clash" via DSPC official telegram channel.

Vote now!

https://t.me/ds_paleoclub
891 views15:49
ओपन / कमेंट