Get Mystery Box with random crypto!

පිස්සු කෙල්ලෝ 😂💌

टेलीग्राम चैनल का लोगो pissukello — පිස්සු කෙල්ලෝ 😂💌
चैनल का पता: @pissukello
श्रेणियाँ: वयस्क सामग्री (18+)
भाषा: हिंदी
ग्राहकों: 4.73K
चैनल से विवरण

අපේ කෙල්ලෝ සෙට් එක මේ පැත්තට ආවනම්..😴💗
පිස්සු කෙල්ලෝ🤪💌
ඔයාලගේ ඕනිම නිර්මාණයක් අපිට එවන්න..👀🙌
නවකතා
කෙටිකතා
නිසදැස්
චිත්‍ර
පොටෝස්
පෝස්ට් ,වීඩියෝ
ඕනිම නිර්මාණයක් එවන්න..🦋
Admin - @VNevir_06 🕊️
( Link share සදහා - @Nev_snoofy) 👀

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश

2022-09-01 17:06:13 ටියුෂන් රැල්ලට හිරවුණ සති අන්තය


දවස් පහම හිර වුණා ඉස්කොලේට නැගිට්ටා සෙනසුරාදා උදේ හයට තිබුණ නිසා ටියුෂන් උදේ අටට තෙල් නැති නිසා පයින්ම ගියා පන්තියට...

ලයිටුත් නැති නිසා නැවැත්තුවා ඔන්ලයින් පටන් ගත්තා නැවතත් ක්ලාස් පිසිකල් තෙල් නැති නිසා සිදුවුණා යාමට පයින් මහන්සි දැන්නම් රිදෙයි හොදටම කකුලත්

ඉරිදත් නැගිට්ටා පාන්දරට සිදුවෙයි දහම් පාසල් යාමට කඩා ගත්තා මල් වට්ටියකට ඇදගෙන ලමා සාරිය දිව්වා පන්සලට...

ඇරි දහම් පාසල් ආවා ගෙදරට ගලවා ලමා සාරිය ඇදගත්තා ගවුමකට අම්මා බත් ගුලි කැව්වා මට දඩි බිඩි ගා ගිල දැම්මා හනිකට අරන් පොත් මිටියකුත් දිව්වා ගණන් පන්තියට..

හොම් වර්කුත් කෝටියක් දෙයි ඉස්කොලෙන් සති අන්තයේ නිවාඩුවක් ඇති කියා නොතෙරෙන්නේ ඇයි ටියුෂනයක් නිසා අපිට කොහේ නිවාඩුවක් ද කියා...

හිර වුණා ටියුෂන් රැල්ලකට හිත යට වුණා පොත් කන්දකට පොහොසත් වුණා විතරක් දැනුමකට දුප්පත් වුණා හොද ගුණදහමකට...

Mithu
335 views14:06
ओपन / कमेंट
2022-09-01 16:13:05
නිදි නැති රැයක් අවැසිද මට මෙන් නුබටත්...
එය හුදෙක්ම කල්පනා සාගරයේ කිමිදෙන කදිම මොහොතක්...

පූර්ණ චන්ද්‍රයා දිස්වෙන ආකාසේ...
තාරකාවන් රැගුම් රගන මනරම් සිතුවමක්...
සේපාලිකා මල් සුවද පැතිරී යන...
සුවද හමන රාත්‍රියක්...

ඉතින් සොදුරුයි දහවලට වඩා නිදි නැති රාත්‍රිය ඔබටයි මටයි...


414 views13:13
ओपन / कमेंट
2022-09-01 14:56:55
මල ගෙදර ඉන්න මිනිස්සු කැති පොලු අරන් එන්නැති එකම පුදුමයි හිනා වෙන විදිහට..
522 views11:56
ओपन / कमेंट
2022-09-01 14:55:38
ඒක නම් ඇත්ත..අන්තිමට කොහෙවත් යන ඒවට අපි පලි..
504 views11:55
ओपन / कमेंट
2022-09-01 14:54:47 පිරිමි..

පිරිමි කැමති නෑ බං ආදරේ පෙන්නන්න..

උන් කැමති ආදරේ හංගන්න..

සංවේදී නෑ කියල ලෝකෙටම අගවන්න..

හැබැයි කොයි මොහොතක හරි ඒ පපුවකට ලං වෙලා බැලුවොත් කදුලු තියෙනවා දෝරේ ගලන්න..

ඒකට උදාහරණයක් තාත්තා..


Vish.
484 views11:54
ओपन / कमेंट
2022-09-01 14:41:11 තාත්තා..

ඔහුත් කාලෙකට කලින් කඩවසම් ඉලන්දාරියෙක් හැඩිදැඩිව හිදිමින් විච්චූරන කරපු..

ඒත් අද අදින ඇදුමක මිලක් ගැනවත් සලකන්නෑ ඔහු..

ආදරනීය සරල පිරිමියෙක් පව්ලේ බර කරට ගත්තූ..

පුදුමයි මව්වරුන්ට විතරක් බුදු වෙන්න පතන ලෝකයේ විවරණ නොලබපු බෝධිසත්වයා ඔහු වෙද්දී..

පතනව සියලු පියවරුන්ද මතු බුදු වෙන්න කියාම..

vish..
490 views11:41
ओपन / कमेंट
2022-09-01 13:28:48 https://telegra.ph/The-secret-love--37th-episode-09-01
529 views10:28
ओपन / कमेंट
2022-09-01 13:17:02 https://telegra.ph/%E0%B6%87%E0%B6%BA-%E0%B6%BD%E0%B6%BA-08-02-2
520 views10:17
ओपन / कमेंट