टेलीग्राम में पोर्न की टेराबाइट्स तक पहुंच प्राप्त करें »

පිස්සු කෙල්ලෝ 😂💌

टेलीग्राम चैनल का लोगो pissukello — පිස්සු කෙල්ලෝ 😂💌
चैनल का पता: @pissukello
श्रेणियाँ: वयस्क सामग्री (18+)
भाषा: हिंदी
ग्राहकों: 4.73K
चैनल से विवरण

අපේ කෙල්ලෝ සෙට් එක මේ පැත්තට ආවනම්..😴💗
පිස්සු කෙල්ලෝ🤪💌
ඔයාලගේ ඕනිම නිර්මාණයක් අපිට එවන්න..👀🙌
නවකතා
කෙටිකතා
නිසදැස්
චිත්‍ර
පොටෝස්
පෝස්ට් ,වීඩියෝ
ඕනිම නිර්මාණයක් එවන්න..🦋
Admin - @VNevir_06 🕊️
( Link share සදහා - @Nev_snoofy) 👀

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 5

2022-08-30 14:57:02
අප්පෙක් නැති නිසා
අවජාතකයිලු
අම්මා වැරදි හින්දා වේ#ගෙ
පුතාලූ.
කුණු හාරන නිසා මං
මූසල කොල්ලා ලු..
අම්මා කිවූ විදියට ඇමතිගෙ
පුතාලූ..

කේශි.
424 views11:57
ओपन / कमेंट
2022-08-30 14:32:04
530 views11:32
ओपन / कमेंट
2022-08-30 13:16:02 #ඇය_ලියා




https://telegra.ph/%E0%B6%87%E0%B6%BA-%E0%B6%BD%E0%B6%BA-07-31
569 views10:16
ओपन / कमेंट
2022-08-30 13:11:02 ආසම හීනේ ඔයා... – Telegraph
https://telegra.ph/%E0%B6%86%E0%B7%83%E0%B6%B8-%E0%B7%84%E0%B6%B1-%E0%B6%94%E0%B6%BA-07-21
557 views10:11
ओपन / कमेंट
2022-08-30 10:57:02
සිගරැට්ටුවක් බීවා මං තොට මොකද
සිකරට් නොබොන තෝ පත්තිනි
අම්මාද
මං දුහුලින් ඇන්දම තොට
කහනවද
විලුඹට අදින තොට මිනිසුන් කීයක්ද..



කේශි..
530 views07:57
ओपन / कमेंट
2022-08-30 08:57:02 ලස්සනම ලස්සන කතාවල,

අවුරුදු ගානක් හිතින් ආදරේ කරපු කෙල්ලව/කෙල්ලව හොයාගෙන කොල්ල ආවා.

විවාහ වුනත් කෙල්ලගෙ කැමැත්තෙන්ම විතරක් එයාව තමන්ගෙ කරගත්ත.

කැත කෙල්ලෙක්ට/කොල්ලෙක්ට පන වගේ ආදරේ කරා..

කොල්ලගෙ/කෙල්ලගෙ අත් පය කකුල් නැති උනත් ආදරේ කරා කලින් විදියටම

කොල්ල/කෙල්ල මැරුනොත් එයා වෙනුවෙන් ම තනියම හිටිය.

ඒකපාර්ශ්වික ආදරේ කවමදාක හරි ලැබුණ.

මැරෙන්න ලං වුන ආදරයක් ආදරේ නිසා ආපහු ජීවත් උනා.

ආදරේ කරන කෙනා ඉද්දින් තව අය පස්සෙ ගිහින් එයාට ඒ වැරැද්ද තේරිලා පස්සෙ සතුටින් හිටිය එයා එක්ක විතරක් ම

ආදරේ නිසා වේදනා වින්දත් පස්සෙ හොදම කෙනෙක් ලැබුණ.


එයා දාල ගියාම දුක නිසා වෙන කෙනෙක් ගෙ නොවී මහන වෙන්න හිතුව.

මේ වගේ දේවල් ලස්සන ම ලස්සන කතාවල තිබුණ , හරියට සුරංගනා කතා වගේ..

ඒත් සැබෑ ජීවිතේ..

දල ගිය කෙනා ආයි අවෙ නෑ.
එයා වෙනුවෙන් බලාන ඉදියෙ නෑ..
එයා වෙනුවෙන් ජීවිතේ අතාරියේ නෑ..
ගිය කෙනාට හැමවෙලේම වැරැද්ද තේරුණේ නෑ..
ඒකපාර්ශ්වික ආදරේ ලැබුණෙ නෑ.

නමුත්...

අපි ආසයි ඒ ෆැන්ටසි ආදරේට..
මාත් ආසයි..ඒත් කෝ ඒවගේ ආදරයක් ලැබෙයි. කලාතුරකින් .
ඒ වගේ ලස්සන දේවල් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ..

ඒත් හැම ආදරකතාම සුරංගනා කතා උනානම් මේ ලෝකෙ තනිඋන හිත් නොතිබෙන්න තිබ්බ.ඒ නිසා සැබෑවේ ජීවත් වෙන්න.

අහිමිවීම මෙන්ම හිමිවීම තේරුම් ගන්න. විදිම මෙන්ම විදවීමත් තියෙනව ජීවිත වල..

හොදම දේ තෝරගන්න.

දවසක කොහොමහරි හොදම දෙයක් ලැබෙයි. නොලැබෙන්නත් පුළුවන්. නමුත් ඒ වෙනුවට දෙයක් ලැබෙන්නත් පුළුවන් නොහිතන විදියෙ .. ඒ නිසා

සැබෑ ජීවිතේ ජීවත් වෙන්න..

කේශි..

( කතා ලියන අයට, ඒ කතාවලට මොකුත් දෙයක් කීවෙ නෑ හරිද. වැරදියට තේරුම් ගන්න එපා.. මාත් කතා ලියනවනෙ..මට හිතුන දේ කීවෙ.)
555 views05:57
ओपन / कमेंट
2022-08-30 06:44:28 https://telegra.ph/%E0%B6%AD%E0%B7%80%E0%B6%AD-%E0%B6%92%E0%B6%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%80%E0%B6%9A-08-29
648 views03:44
ओपन / कमेंट
2022-08-30 03:30:13
Aʂια Cυρ 2022

Cσυɳƚɾιҽʂ

Sɾι Lαɳƙα
Aϝɠԋαɳιʂƚαɳ
Bαɳɠʅαԃҽʂԋ
Pαƙιʂƚαɳ
Hσɳɠ Kσɳɠ
Iɳԃια

Tԋιʂ Tσυɾɳαɱҽɳƚ ԋҽʅԃ ιɳ - Aυɠ 27-Sҽρ-11

Aʂια Cυρ Mαƚƈԋ Fυʅʅ Sυɱɱαɾιҽʂ σɳ DDK Cɾιƈƙ Rҽρσɾƚ

Lιʋҽ Mαƚƈԋ Sƈσɾҽʂ Wιƚԋ
@trip_to_cricket

Cσɳɠɾαƚυʅαƚισɳʂ ƚσ συɾ Ⴆσყʂ
ƈσɱρҽƚιɳɠ ιɳ ƚԋҽ Aʂια Cυρ !


✧ Ⱥ 🆃𝐫𝐢𝐩 🆃𝐨 🅲𝐫𝐢𝐜𝐤𝐞𝐭 ✧
⋆ 𝒟𝒟𝒦 𝒞𝑅𝐼𝒞𝒦 𝑅𝐸𝒫 𝑅𝒯 -1 ⋆

#asiacup
#apekollo
#ddkcrickreport
#Trip_To_Cricket
324 views00:30
ओपन / कमेंट
2022-08-30 02:57:02 හදවත සමාවෙන්න මට,
අගයක් නැති මිනිස්සුන්ට හොද කරල ඔයාව රිද්දුවට..

හදවත සමාවෙන්න මට
අනුන්ට දේවල් කරල නිහඩව දුක් විදින්න දුන්නට..


හදවත සමාවෙන්න මට
අනුන් කියපු දේවල් ඕනෑවටත් වඩා හිතට ගත්තට.


හදවත අයි ඈම් වෙරි සොරි
වේදනාවට ඔහේ හදවත රිදෙනකල් ඇඩුවට....


හදවත සමාවෙන්න මට
මං ඔයාට ගොඩාක් දුක් දුන්නට....

අනුන්ගෙ දුක් මගේ කරගෙන අවසානෙට ඔයාව රිදෙව්වට..
මට සමාවෙන්න හදවත...ගොඩාක් සමාවෙන්න..

කේශි
655 views23:57
ओपन / कमेंट