टेलीग्राम में पोर्न की टेराबाइट्स तक पहुंच प्राप्त करें »

නිදි නැති රැයක් අවැසිද මට මෙන් නුබටත්... එය හුදෙක්ම කල්පනා සා | පිස්සු කෙල්ලෝ 😂💌

නිදි නැති රැයක් අවැසිද මට මෙන් නුබටත්...
එය හුදෙක්ම කල්පනා සාගරයේ කිමිදෙන කදිම මොහොතක්...

පූර්ණ චන්ද්‍රයා දිස්වෙන ආකාසේ...
තාරකාවන් රැගුම් රගන මනරම් සිතුවමක්...
සේපාලිකා මල් සුවද පැතිරී යන...
සුවද හමන රාත්‍රියක්...

ඉතින් සොදුරුයි දහවලට වඩා නිදි නැති රාත්‍රිය ඔබටයි මටයි...