टेलीग्राम में पोर्न की टेराबाइट्स तक पहुंच प्राप्त करें »

තාත්තා.. ඔහුත් කාලෙකට කලින් කඩවසම් ඉලන්දාරියෙක් හැඩිදැඩිව හි | පිස්සු කෙල්ලෝ 😂💌

තාත්තා..

ඔහුත් කාලෙකට කලින් කඩවසම් ඉලන්දාරියෙක් හැඩිදැඩිව හිදිමින් විච්චූරන කරපු..

ඒත් අද අදින ඇදුමක මිලක් ගැනවත් සලකන්නෑ ඔහු..

ආදරනීය සරල පිරිමියෙක් පව්ලේ බර කරට ගත්තූ..

පුදුමයි මව්වරුන්ට විතරක් බුදු වෙන්න පතන ලෝකයේ විවරණ නොලබපු බෝධිසත්වයා ඔහු වෙද්දී..

පතනව සියලු පියවරුන්ද මතු බුදු වෙන්න කියාම..

vish..